අමෙරිකානු හමුදාව, ලොස් ඇන්ජලීස් නුවර ආරක්ෂාව සදහා මැරීන් භටයින් 700 ක් යෙදවීමට තීරණය කර තිබෙනවා.
ඒ, සංක්‍රමණික විරෝධතා හේතුවෙන් ලොස් ඇන්ජලීස් හි මේ වන විට දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබීම හේතුවෙන්.
මේ වන විට ලෝස් ඇන්ජලීස් නුවර ආරක්ෂාව සදහා ආරක්ෂක භටයින් 2,000 ක් ද යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.