Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    2026-03-09

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    2026-03-09

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    2026-03-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
    • කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
    • සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
    • එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • දරුවෙක් අනාරක්ෂිත වගා ළිඳකට බිලි
    • රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලොකු `ඵණු කිලෝවක මිල රුපියල් 100 කට අධික මුදලකින් ඉහළට

    ලොකු `ඵණු කිලෝවක මිල රුපියල් 100 කට අධික මුදලකින් ඉහළට

    2023-12-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලොකු `ඵණු කිලෝවක මිල එකවරම රුපියල් 100 කට අධික මුදලකින් ඉහළ ගොස් තිබෙනවා.

    ඒ අනුව ලොකු `ඵණු කිලෝවක සිල්ලර මිල සටහන් වන්නේ රුපියල් 450 ක් ලෙසයි.

    පිටකොටුව තොග වෙළපොලේ මීට දින 2 කට පෙර ලොකු `ඵණූ කිලෝවක් රුපියල් 260 ත් 280 ත් අතර මිලකට පැවති අතර එක්වරම මෙලෙස මිල ඉහළ ගියේ කෙසේ දැයි සැකසහිත බවටයි පාරිභෝගිකයින් පවසන්නේ.

    ලංකා සතොස ආයතනය ද ලොකු `ඵණු කිලෝවක් රුපියල් 365 කට ඊයේ දිනයේදී අලෙවි කළ බවත් රාජ්‍ය ආයතනයක් එවැනි ආකාරයට මිල වැඩිකරන්නේ කෙසේද යන්නත් පාරිභෝගිකයින් රජයෙන් ප්‍රශ්න කර සිටිනවා.

    වී එෆ් එම් ප්‍රවෘත්ති කළ විමසීමකදී අනාවරණය වුණේ දිවයිනේ බොහෝ ස්ථානවල එළව`ඵ මිල ගණන් ඉතාමත් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි.

    තවමත් දෙහි, නයි මිරිස්, ඉඟුරු ආදියේ කිලෝවක මිල රුපියල් 3000 ඉක්මවා ඇති බව ද සදහන්.

    එළව`ඵ මිලද දරාගත නොහැකි ලෙස ඉහළ යාම හමුවේ එළව`ඵ පරිභෝජනයද අඩු වී ඇති බවටයි අප කළ විමසීමකදී වෙළදුන් පවසා සිටියේ.

    පෙර පුව​තගත වූ දෙදින තුළ පුද්ගලයන් දොළොස් දෙනෙකු අතුරුදන්
    ඊළඟ පුව​ත ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව දැක ගැනීමට ශ්‍රී ලංකා වාසින්ට අවස්ථාව

    සබැ​ඳි පුවත්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

    එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    2026-03-09

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    2026-03-09

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    2026-03-09

    සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

    2026-03-09
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group