සර්බියාවේ ලිතියම් කැණිමේ ව්‍යාපෘතියකට විරෝධය දක්වමින් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණා.
අදාළ ලිතියම් කැණිමේ ව්‍යාපෘතිය හරහා භූගත ජලය දූෂණය වන බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.
ඒ හේතුවෙන් එම ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම අත්හිටුවන ලෙස ඔවුන් රජයට බල කර සිටිනවා.