ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ආසන ඔන්ලයින් ක්‍රමයට වෙන් කරවාගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.
පෞද්ගලික අංශයේ සහාය ඇතිවයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ.
දිවයිනම ආවරණය වන පරිදි බස් රථ සහ ගමනාන්ත 1200 කට අධික සංඛ්‍යාවක් ව්‍යාපෘතියෙන් ආවරණය කෙරෙනවා.
රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය ආරම්භ කෙරුණේ.