ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අමරානන්ද අබේගුණසේකර මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවර තිබෙනවා.
ඒ පසුගිය 2015 වසරේ අප්‍රේල් මස .10 වනදා සහ හා එම වසරේ අගෝස්තු 30 කාළයේ කළමනාකාර සහකාර තනතුරු පුරප්පාඩු නොමැතිව තිබියදී අවිධිමත් සහ නීතියට පටහැනි ආකාරයින් පුද්ගලයින් බඳවා ගැනීම සම්බන්ධව රජයට පාඩු කළේ යැයි චෝදනාවකට අදාළවයි.
ඒ අනුව එම චෝදනාව තුළින් දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් හිටපු සභාපතිවරයාට එරෙහිව නඩු ගොනු කර ඇති බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














