බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රුසියාවට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 7.8 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. භූ කම්පනය හේතුවෙන් ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබුණද පසුව එම අනතුරු ඇගවීම ඉවත් කර තිබුණා.