බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රුපියල ශක්තිමත්වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. කෙසේ වෙතත් විනිමය අනුපාතය වෙළඳ පොල ඉල්ලුම සහ සැපයුම මත තීරණය වන බවට අවබෝධ කරගැනීම වැදගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ