Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම නිශ්චිත නියාමනයනින් සහ ඉහළ විනිවිද භාවයකින්

    රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම නිශ්චිත නියාමනයනින් සහ ඉහළ විනිවිද භාවයකින්

    2024-04-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ රජයේ නිශ්චිත නියාමනයක් පවත්වා ගනිමින් නිශ්චිත බදු මුදල් අය කරගනිමින් එම ආයතන සම්බන්ධයෙන් රජයේ බර අඩු කරගනිමින් වඩාත් පුළුල් ප්‍රතිපත්ති රාමුවක් තුළ එම ආයතනවල ව්‍යවසායකත්ව කටයුතු පෞද්ගලික අංශයට පැවරීම බවත් ඒ ඒ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව හඳුනාගත් සුවිශේෂ හේතු පවතින බවත් ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ලාභ ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගූ පෑනේ එකට පිළිතුරු දෙමින් ඊයේ පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඇතැම් රාජ්‍ය ව්‍යාපාර නිසි ප්‍රතිපත්ති රාමුවක් තුළ සහ ව්‍යවසායකත්වයක් තුළ ක්‍රියාත්මක නොවීම නිසා වසරකට රුපියල් බිලියන 500කට ආසන්න අලාභ රටේ ජනතාව මත බදු බර ලෙස පැටවී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ආර්ථික වශයෙන් ධනාත්මක ගමනකට අවතීර්ණව සිටින මෙවන් මොහොතක ඊට සාමූහිකව සහාය වනු වෙනුවට මෙතෙක් සිදු නොකළ දේ ගැන එකිනෙකාට ඇඟිලි දිගු කර ගැනීමෙන් ඵලක් නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම ඉහළ විනිවිද භාවයකින් සිදු කරන අතර ඒ සම්බන්ධ කිසියම් හෝ ප්‍රශ්න කිරීමක් යෝජනාවක් තිබේ නම් ඒවා සලකා බැලීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

    ආශ්‍රීත පුවත්:  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විධායක සහ මධ්‍යම කාරක සභාවක් කැදවයි
    Sri Lanka
    පෙර පුව​ත“රනිල්ට ඉඩ දෙමු” යතුරු පැදි සවාරිය ගමන් අරඹයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත අභ්‍යවකාශයට ගිය ලොව පළමු මිනිසාගේඅනූවන ජන්මදින සැමරුම (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group