Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    2026-02-14

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • T20 ලෝක කුසලානයේ අද තරග
    • සැමියා බිරියට කළ අපරාධය
    • පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    • ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි
    • වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
    • ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් දැලේ පැටලෙයි

    රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් දැලේ පැටලෙයි

    2025-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.340 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පේරාදෙණිය පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කාර්යාලයේ සේවයේ නිරතව සිටි සංවර්ධන නිලධාරියෙකු සහ රියදුරෙකුයි.

    රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබාගැනීම චෝදනාවක් සම්බන්ධයෙන් මොවුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් කළ පැමිණිල්ලකට අනුව එම ව්‍යාපාරිකයාගේ නිවසේදීයි.

    අදාළ නිලධාරීන් අල්ලස් මුදලක් ඉල්ලා ඇත්තේ කෘමිනාශක, දිලීර නාශක සහ ශාක වර්ධන සඳහා හෝමෝන නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා එම නිෂ්පාදනයන් පලිබෝධනාශක නියදි වශයෙන් ගෙන පරීක්ෂා කිරීම සඳහා නිවසට පැමිණීමටයි.

    එහිදී අදාළ නිලධාරීන් නිවසට පැමිණෙන වාහනයට ඉන්ධන ලබාගැනීමට රුපියල් දස දහසක මුදලක් අල්ලස් වශයෙන් පැමිණිලිකරුගෙන් ඉල්ලා ලබාගැනීම ඔවුන්ට ඇති චෝදනාව බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද(04) දින ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  ගිනි අවි සමග දෙදෙනෙක් කොටු
    අත්අඩංගුවට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය
    පෙර පුව​තශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට සාවද්‍ය තොරතුරු දීලා
    ඊළඟ පුව​ත BREAKING NEWS : හිටපු ඇමැති එස්.එම්. අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    T20 ලෝක කුසලානයේ අද තරග

    සැමියා බිරියට කළ අපරාධය

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    2026-02-14

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14

    සැමියා බිරියට කළ අපරාධය

    2026-02-14
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group