රත්තරන් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.
අද රන් මිල සටහන පහතින් දැක්වේ
කැරට් 24 ග්රෑම් 1 – රු.23,370.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.202,950.00
කැරට් 22 ග්රෑම් 1 – රු.23,260.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.186,050.00
කැරට් 21 ග්රෑම් 1 – රු.22,200.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.177,600.00