බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වෙන්නප්පුවේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තිබෙනවා. එහිදී එම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන රත්මල් ඔයට වැටීමෙන් වයස අවුරුදු 38 ක් වන පිරිමියෙකු සහ වයස අවුරුදු 41 වන කාන්තාවක් මිය ගිය බවයි පොලිසිය පවසන්නේ.