බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඕනෑම ආකාරයකින් රට විනාශය කරා ගෙන ගිය කිසිදු පුද්ගලයෙකු ජාතික ජනබලවේගය සමඟ සම්බන්ධ කර නොගන්නා බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ජන රැළික් අමතමින්.