රට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට නම් වංචාව සහ දූෂණය නවතමින් නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
රටේ සම්පත් විකිණීම පිළිබදව නිවැරදි කළමනාකරණයකින් යුතුව දේශපානඥයින් කටයුතු කළ යුතු බවටයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.
ඪදසජැ ක්මඑ – ටිල්වින් සිල්වා