රටේ සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
හෝමාගම පැවති වැඩසටහනකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.
දේශපාලනික වශයෙන් පසුබෑමකට ලක්වුවද රටට මුල්තැන දෙමින් කටයුතු කළ යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.