සිය පක්ෂය මේ වන විට රටේ පවතින විශාලම බලවේගය බවට පත්ව අවසන් බව ජාතික ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ එය දරාගත නොහැකි පිරිස් මේ වන විට විවිද මත පල කරමින් සිටින බවයි.
අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අනුර කුමාර දිසනයක මහතා මෙම අදහස් පල කළා.
හඬ පට ධාවකය