රටට ගැලපෙන විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විදේශ ශ්‍රම වෙළදපොල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
ඔහු පෙන්වා දෙන්නේ විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා ඊට වගකිවයුතු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවයි.