අල්ලස් චෝදනාවකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස් රථ තුනක අයිතිය පැවරීම සදහා රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සදහන් කළා.
මෝටර් රථ ප්‍රවාහන දොපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු , ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.