මෙවර නත්තල් උත්සවය දුෂ්කර වාතාවරණයක් තුළ සැමරීමට සිදුව ඇතැයි අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.
ඒ හේතුවෙන් අනවශ්‍ය වියදම් කපා හැර නත්තල් උත්සවය සමරන ලෙසයි ජනතාවගෙන් කාදිනල් හිමියන් ඉල්ලා සිටින්නේ.
මේ අතර දේශපාලන නායකයින් විසින් යම් යම් ගැටලු ඇතිකිරීමට උත්සහ කරන බව ද කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවා.