මෙරට දිස්ත්‍රික්ක 14ක නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
පවතින කාලගුණ හා ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා මේ බව සදහන් කළා.
ඔහු අවධාරණය කළේ මෙරට සමස්ත භූමියෙන් සියයට 30%ක් නායයෑමේ අවධානම් තත්ත්වයෙන් පසුවන බවට හදුනාගෙන ඇති බවයි.
එමෙන්ම මෙලෙස හඳුනාගත් ප්‍රදේශයේ ජනගහනය 34%ක් සිටින බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.
එම සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 20,000ක් .
දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ අධික වර්ෂාව සමඟ නායයෑමට ලක්විය හැකි ස්ථාන පරීක්ෂා කරදීමට ඉල්ලීම් 2,710ක් ලැබී ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
- පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
- සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
- එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- දරුවෙක් අනාරක්ෂිත වගා ළිඳකට බිලි
- රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














