මෙරට විදෙස් සංචිත වල සුළු ඉහළයාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.166 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙය පසුගිය ජූලි මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී සියයට 0.3%ක වර්ධනයක්.