මෙරට රුපියල් කෝටියකට හෝ ඊට වැඩියෙන් බදු පැහැර හැරි ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 4479ක් බව මහබැංකු විශ්ලේෂණ වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
ඒ අනුව මෙම හිඟ බදු මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු 350ක් ක්‍රියාත්මක බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.
මීට අමතරව රජයේ දෙපාර්තමේන්තුවල අභියාචනා 2934ක් සහ බදු කොමිෂන් සභාවේ අභියාචනා 1505ක් ද විභාග වන බව සඳහන්.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










