අගොස්තු මාසයේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ හැටහය දහසේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ මෙම මාසයේ මේ දක්වා සංචාරකයින් 166,766 ක් මෙරටට පැමිණ ඇති බවයි.
ඉන් වැඩිම සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.
එම සංඛ්‍යාව 38,456 ක්.
ඊට අමතරව මහා බි්‍රතාන්‍යය, ඉතාලිය, ජර්මනිය සහ චීනය යන රටවලින වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි මුලු සංචාරකයින් සංඛ්‍යාව 15,305,054 ක්.