Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුලතිව් මහේස්ත්‍රාත්වරයාට යුක්තිය ඉල්ලා යාපනයේ මිනිස් දම්වැලක්

    මුලතිව් මහේස්ත්‍රාත්වරයාට යුක්තිය ඉල්ලා යාපනයේ මිනිස් දම්වැලක්

    2023-10-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.12 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මුලතිව් මහෙස්ත්‍රාත් වරයාගේ ඉල්ලා අස්වීම සමබන්ධයෙන් ස්වාධීන පරික්ෂණයක් සිදුකොට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා යාපනය කෝපායි ප්‍රදේශයේදී අද (04) උදෑසන මිනිස් දම්වැල්ක් ලෙස සංවිධානය වෙමින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණා.

    කෝපායි නගරයේ පැවති මෙම විරොධතාවය වෙනුවෙන් උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන් මහතා ඇතුලු හිටපු පලාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිස්ක සහභාගී වී සිටියා.

    මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සර්වණරාජා මහතා පසුගිය සැප්තම්බර් 23 වනදා තමන්ට ජීවිත තර්ජන ඇතැයි පවසමින් ඉල්ලා අස්වීමේ ලිපියක් අධිකරණ සේවා කොමිෂණ් සභාව වෙත භාර දී 24 වනදා විදෙස්ගතව තිබුණා.

    විරෝධතාවයේ නිරත වූවන් පවසා සිටියේ මුලතිව් මහෙස්ත්‍රාත් වරයාගේ ඉල්ලා අස්වීම පිළිගත නොහැකි බවටත් මෙම නීතියේ ස්වාධීනත්වයටද දැඩි ලෙසන් බලපාන අතරම මහෙස්ත්‍රාත් වරයෙකුට ජීවිත තර්ජන එල්ල කිරීමෙන් රටටම දැඩි අපකීර්තියක් වන බැවින් අදාල ජීවිත තර්ජන එල්ල කරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න සොයා වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය.

    මේ අතර මුලතිව් මහෙස්ත්‍රාත් වරයාට ජීවිත තර්ජන එල්ල වී ඇත්දැයි සොයා බැලීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත රහස් පොලීසිය මගින්ද මේ වන විට පරික්ෂණයක් ආරම්භ කොට තිබෙනවා.

    පෙර පුව​තශ්‍රි ලාංකිකයින් 5000කගේ දකුණු කොරියානු සිහිනය සැබෑවෙයි
    ඊළඟ පුව​ත මඩේ එරුනු අලි පැටවා බේරා ගත් මෙහෙයුම

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group