Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
    • ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුලතිව් මහේස්ත්‍රාත්ගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුව උණුසුම් කරයි

    මුලතිව් මහේස්ත්‍රාත්ගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුව උණුසුම් කරයි

    2023-10-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා.

    ඒ අනුව අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම නියෝජ්‍ය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වන ආඥා පනතට අනුව මහජන සාමය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය වන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයින් දෙවන උපලේඛනයේ සදහන් වන ප්‍රදේශවලට අනුයුක්ත කරන ලෙස ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/10/AJITH-RJAPAKSHA-EDIT.mp3

    එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හෙට දිනයේදී දිස්ත්‍රික්ක 3 ක සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

    ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල එය පැවැත්වීමට තීරණය කර ඇති බවයි නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

    http://vnews.lk/wp-content/uploads/2023/10/AJITH-RAJAPAKSHA-EDIT-02.mp3

    මේ අතර අද පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා කාලය තුළදී සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම පැවැත්වෙන අතර මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවනවර කියවීම ද සිදු කෙරෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

    එමෙන්ම සමස්ත මණ්ඩල පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිත අතර අධිකරණ සංවිධාන පනත යටතේ නියමයන් විවාදයට ගැනීමට නියමිතයි.

    මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද වූ පනත් කෙටුම්පත ද අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සදහන් කළේ.

    මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියා.

    එහිදි ඔහු විමසා සිටියේ නීති විද්‍යාලයට ඇතුලත් වන සිසුන්ගේ ඇතුලත්වීමේ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට තීරණයක් ගෙන ඇත්ද යන්නයි.

    එමෙන්ම මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවණරාජා මහතාගේ ඉල්ලා අස්වීම පිළිබදව කඩිනමින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටද විපක්ෂ නායකවරයා විසින් අවධාරණය කර සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/10/SAJITH-PRAMADASA-EDIT.mp3

    මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/10/WIJAYADASA-RAJAPAKSHA-EDIT-01.mp3

    එහිදි මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දක්වා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/10/WIJAYADASA-RAJAPAKSHA-EDIT-02.mp3

    මෙහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදාළ විවාදයට එක්වෙමින් කියා සිටියේ මුලතිව් මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නඩු තීන්දුවක් වෙනස් කිරීමට සිදු කරන ලද බලපෑමක් හේතුවෙන් එම විනිසුරුවරයා ඉල්ලා අස්වී ඇති බවයි.

    මේ සදහා අධිකරණ අමාත්‍යවරයා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/10/KIRIELLA-VS-WIJAYADASA-EDIT.mp3

    මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගෙන් විමසා සිටියේ 2023 වසරට අදාළව උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබදව මේ වන විට තීරණයක් ගෙන ඇතිද යන්නයි.

    ඒ සදහා පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේ ඒ පිළිබදව අද හෝ හෙට දිනයේදී සිසුන්ට දැනුම් දීමට බලාපොරොත්තු වන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/10/BUDDIKA-VS-SUSIL-EDIT.mp3
    අද පාර්ලිමේන්තුවේන්
    පෙර පුව​තවිදුලි බිල ඉහළට බේකරි නිෂ්පාදනවල මිලත් ඉහළට
    ඊළඟ පුව​ත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

    සබැ​ඳි පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    2026-03-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group