බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස මිලාන් ජයතිලක , මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන සහ ඩයනා ගමගේ මහත්මිය පත් කර තිබෙනවා. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් මේ පිලිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. Array