Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මීගමුවට “ස්පා” වසංගතයක්

    මීගමුවට “ස්පා” වසංගතයක්

    2024-03-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.652 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කුඩු, ගංජා, පාතාලය අවසන් කිරීමේ යුක්තිය මෙහයුම සමග මීගමුව කොට්ඨාසයේ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා විසින් ආරම්භ කර ඇති කසිප්පු සහ ස්පා හෙවත් සම්භාහන මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන යන මුදලට කාන්තාවන් අලවිකරණ ස්ථාන වැටලීමේ ක්‍රියාන්විතය නතර කිරීම සඳහා එම ජාවාරම්කරුවන් දේශපාලන සම්බන්ධතා යොදාගනිමින් බලපෑම් කිරීමට සංවිධානය වෙමින් සිටින බව යුක්ති ගරුක සමාජයක් අපේක්ෂාවෙන් සිටින ජනතාව පවසනවා.

    මීගමුව නගරයේ පමණක් නිත්‍යානුකුල නොවන සම්භාහන ආයතන සිය ගණනක් තිබෙන අතර කටාන, දිවුලපිටිය, කොච්චිකඩේ, සිදුව, කටුනායක,
    බඩල්ගම ඇතුළු මිගමුව පොලිස් කොට්ඨායේ අනෙකුත් බලප්‍රදේශ වලද මෙවැනි සම්භාහන ආයතන ප්‍රසිද්ධියේ පවත්වාගෙනයන අතර මේවාට එරෙහිව ආගමික නායකයන් සහ ප්‍රදේශවාසී ජනතාව අවස්ථා ගණනාවකදී විරෝධතා පවත්වා තිබෙනවා.

    මෙම සම්භාහන ආයතන වල සේවයකරන කාන්තාවන් අතර හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන අයද සිටින බවත් ඔවුන්ගේ සේවය ලබාගැනීමට පැමිණෙන තරුණයන් මත්ද්‍රව්‍ය සදහා යොමු කරගැනීම සිදුවන බව සිදුකල විමර්ශ වලදී අනාවරණය වූ අවස්ථා ඇති බව පොලිසිය පවසනවා.

    දීර්ඝකාලීනව කසිප්පු වෙළදාමේ යෙදුනු සමහර ජාවාරම් කරුවන් තමන් එම ජාවාරම නතර කර ඇති බව සඳහන් දැන්වීම් සහ බැනර්ද ප්‍රදර්ශනය කර ඇති ආකාරය අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන් වී තිබිණි.

     

    ආශ්‍රීත පුවත්:  දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි
    Sri Lanka
    පෙර පුව​තකෑගල්ලට, රත්නපුරට ක්‍රිකට් පිටියක්
    ඊළඟ පුව​ත යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 881 අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group