Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • පිංවත්තේ පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මිලියන 2.655 ක ගිෂ්‍යත්ව කොළඹ දිස්ත්‍රික් විගමනික ශ්‍රමිකයන්ගේ දුදරුවන්ට…

    මිලියන 2.655 ක ගිෂ්‍යත්ව කොළඹ දිස්ත්‍රික් විගමනික ශ්‍රමිකයන්ගේ දුදරුවන්ට…

    2025-08-31කියවීමට මිනිත්තු 2ක් ගතවේ.67 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා රැකියා සඳහා විදෙස් ගත වී ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි විගමණික ශ්‍රමිකයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රවනාගාරයේදී  අද දින (2025.08.31) සිදු කරන ලදි.

    මෙහිදී විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන්  84 දෙනෙකු සඳහා රු.මිලියන 2.655 ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව බෙදා දෙන ලදි.

    මේ යටතේ පහ වසර ශිෂ්‍යත්වය සමත් දූ දරුවන්  17 ක් සඳහා එක් අයකුට  රු.25,000.00 ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව 17 වෙනුවෙන්  රු.425,000.00 ක මුදලක්ද, අ.පො.ස සා/පෙළ සමත් දූ දරුවන්  45 එක් අයෙක් වෙනුවෙන් රු.30,000.00 ක වටිනාකමින් ශිෂ්‍යත්ව 45 සඳහා රු.1,350,000.00 ක මුදලක්ද, උසස් අධ්‍යාපනය සමත් දූ දරුවන් 22 එක් අයෙක් වෙනුවෙන් රු.40,000.00 ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව 22 සඳහා රු.880,000.00 ක මුදලක්ද, ලබා දුන් අතර ඒ අනුව අද දින ශිෂ්‍යත්වලාභීන් 84 දෙනෙකු සඳහා ලබා දුන් මුළු ශිෂ්‍යත්ව වටිනාකම රු.මිලියන 2.655 ක් වේ.

    මෙම ශිෂ්‍යත්ව වැඩ සටහන සඳහා අයදුම්පත් යොමු කළ ශිෂ්‍යත්වලාභීන් 1628 දෙනෙකු සඳහා රු.මිලියන 50.88 ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව ඉදිරියේදී බෙදා දීම නියමිතය.

    මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමාජ සංවර්ධන L.Y..පතිරණ මහතා හා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීණී W.I.L.P වීරසිංහ මහත්මිය, සුභ සාධන අංශයේ කළමනාකාරීන් දෙපළ ඇතුළු කාර්යමණ්ඩලය සහ දෙමාපියන් සහභාගී විය.

    1996 වර්ෂයේ දී ආරම්භ වූ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මේ දක්වා අඛණ්ඩව කාර්යාංශ සුභ සාධන අංශය මඟින් සංවිධානය කරනු ලබයි.

    මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම් කිරීමට හා ඒ පිළිබඳව වැඩිදුර දැන ගැනීම සඳහා www.slbfe.lk  යන කාර්යාංශ වෙබ් අඩවියට පිවිසෙන්න.

    පෙර පුව​තසිම්බාබ්වේට එරෙහිව පැතුම්ගෙන් ශතකයක්
    ඊළඟ පුව​ත මනුෂ්‍ය ඝාතනයක් කර පළා යමින් සිටි වෙඩික්කරුවෙක් අල්ලයි

    සබැ​ඳි පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group