මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛරසයක් චීනයෙන් හඳුනාගෙන තිබෙනවා.
කිණිතුල්ලන් මගින් මිනිසුන්ට මෙම වෛරසය වැළදෙන බවටයි විද්‍යාඥයින් සඳහන් කළේ.
චීනයේ ජින්ෂු නගරයේ උද්‍යානයක සේවය කරන පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය පළමු වරට වැළඳී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .