ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පසුගිය දෙවසරේ තමා කැප වූ අයුරින් ඉදිරියට ද අවශ්‍ය වුණහොත් ඕනෑම තීරණයක් ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීයග
ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බව කී ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය මුදල් දැනටමත් සොයා ගෙන තිබෙන බව සඳහන් කළේයග
ඉන් පසුව පළාත් සභා මැතිවරණයත්ල අනතුරුව පළාත් පාලන මැතිවරණත් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේයග
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති නව ජනතා පෙරමුණ පක්ෂයේ ජාතික සම්මේලනය අමතමිනිග