ගත වූ මැයි මාසයේ සංචාරකයන් 132, 919 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ ඒ අනුව 2025 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,029,803ක් දක්වා ඉහළ ගොස්බ ඇති බවයි.
මේ වන විටත් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් දිවයිනට පැමිණෙමින් සිටින්නේ ඉන්දියාවෙන්.
කෙසේ වෙතත් රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශ වැනි රටවල සංචාරකයින් ද ශ්‍රී ලංකාවට පැමිණීම ඉහළ අගයක් ගෙන තිබෙනවා.