Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණයේ පරාජය කියන්නේ අලුත් ගමනක අපේ ආරම්භයක්

    මැතිවරණයේ පරාජය කියන්නේ අලුත් ගමනක අපේ ආරම්භයක්

    2024-10-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    අපි පැරදුනේ එක මැතිවරණයක් විතරයි.ඒ මැතිවරණයේ පරාජය කියන්නේ අලුත් ගමනක අපේ ආරම්භයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
    ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩරය ලකුණින් මෙවර මහ මැතිවරණයට තරඟ කරන කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ගලෙන්බිඳුණුවැවදී පැවති ජන හමුවකදීය.
    මෙම ජන හමුව ගෑස් සිලින්ඩරය ලකුණින් මෙවර මැතිවරණයට තරඟ කරන නාමල් විජේවර්ධන මහතා විසින් සංවිධානය කර තිබූ අතර, එම ජන හමුවේදී ගෑස් සිලින්ඩරය ලකුණින් මෙවර මැතිවරණයට තරඟ කරන නීතීඥ මහේෂ් කොටුවැල්ල, සරත් වීරසිංහ, ඩේරියස් ද සාකෝ, අබේසිංහ යන මහත්වරුන්ද අදහස් දැක්වීය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා,
    මැතිවරණයකදී ජය පරාජය කියන එක සාමාන්‍යය දෙයක්, නමුත් අපි පක්ෂයක් විදිහට, කණ්ඩායමක් විදිහට නැවතත් අපි ශක්තිමත්ව නැගිටින්න එකතු වෙලා තියෙනවා.ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ජනාධිපතිවරණයට තරඟ කළා වගේම අපි සියලු දෙනාම එකට එකතු වෙලා පරණ පුරුදු ගෑස් සිලින්ඩරය ලකුණින්ම තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ, මේ ගෑස් සිලින්ඩරයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂ සියල්ලම එකට එකතු වෙලා තියෙනවා.කොළඹ ගත්තාම ඊට වඩා වැඩි පක්ෂත් එකතු වෙලා තියෙනවා.අපි මැතිවරණයට ඉතාමත් හොඳ අපේක්ෂක කණ්ඩායමක් යොදලා තියෙනවා.සමහරු නම් හොඳයි කියලා කියනවා වෘත්තිකයෝ වැඩි වුණාම.හැබැයි දේශපාලනය කරන්න ඔ්න දේශපාලනය දන්න කියන කට්ටිය.අපේ ඉන්න සියලු අපේක්ෂකයෝ ටික සියලු දෙනාම දේශපාලඥයෝ.ඉන්න තැන දන්න, හම්බෙන්න පුලුවන්, පහුගිය කාළය පුරාවටම තමන්ගේ දේශපාලන ඉතිහාසය ගැන කථා කලොත්, මේ ප්‍රදේශයේ අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට වැඩක් කරපු කට්ටිය තමයි අපේ අපේක්ෂකයෝ විදිහට අපි දාලා ඉන්නේ.මොකද අවුරුදු 76 ක්ම අපි කරලා තියෙන්නේ ප්‍රථිපත්තීමය දේශපාලනයට එහා ගියපු පුද්ගල බද්ධ දේශපාලනය තමයි අපි කරලා තියෙන්නේ.ඒ නිසා තමයි කවුරු කොහොම කිව්වත්, අවුරුදු 75 ක් තුළ මොනවද කලේ කියලා පහුගිය මැතිවරණයේ අහන කොට අපේ අයත් ඔලුව හොල්ල හොල්ල හිටියාට, 75 කට ඔ්න නෑ, මීට අවුරුදු 10 කට කලින් හොරොව්පතාන ආසනය මෙහෙමද තිබ්බේ කියලා ඔබතුමාලා ඔබතුමන්ලාගේ පපුවට තට්ටු කරලා ඇහුවොත්, අවුරුදු 10 කට කලින් ඔබතුමන්ලාගේ ගම කොහොමද තිබුණේ කියලා ඔබතුමන්ලා මතක් කර ගත්තොත් පහුගිය මැතිවරණයේ කවුරු කොහොම කිව්වත් ඒ සියලුම සංවර්ධනය කරලා තියෙන්නේ ඒ දේශපාලඥයෝ ටික, මේ ආණ්ඩු කරපු කණ්ඩායම ප්‍රථිපත්තීමය දේශපාලන කරනවා වගේම, ප්‍රථිපත්තියෙන් එහාට ගිහිල්ලා පුද්ගලික දේශපාලනයක්, මනුශ්‍යයොත් එක්ක දේශපාලනයක් කරපු නිසා තමයි මේ සංවර්ධනය ගමට ලැබිලා තියෙන්නේ.
    පෙර පුව​තආරුක්කු නවය පාලම ආශ්‍රිතව රූගත කළ චිත්‍රපටයේ වැඩ අවසන්
    ඊළඟ පුව​ත අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණි පුංචි අමුත්තන්ට තෑග්ගක්

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group