Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    2026-03-23

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්

    2026-03-23

    ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
    • බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මා කිසිවිටෙකත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලින් ඉවත් වී නැහැ

    මා කිසිවිටෙකත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලින් ඉවත් වී නැහැ

    2024-06-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රටේ පවතින ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මූලධර්මවලින් තමා කිසිවිටෙකත් ඉවත් වී නැති බවත්, සියලුම පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් ඇති බව සහතික කිරීම සහ මහජන යහපත සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආර්ථික ක්‍රියාකාරකම් මඟින් සමස්ථ රටේම වේගවත් සංවර්ධනයක් ඇති කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    එම ප්‍රතිපත්තීන් දෙක ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය නැවත ලිවීමට බෙහෙවින් ප්‍රමාණවත් බව පැවසු ජනාධිපතිවරයා එම ප්‍රතිපත්තින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද සඳහන් වන බැවින් තමා ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කරන බවට කිසිවෙකුට චෝදනා කළ නොහැකි බවද පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (13) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ ආරම්භ වූ සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවේ “SAARCFINANCE” සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

    මේ වන විට කලාපයේ බොහෝ රටවල මැතිවරණ ජයග්‍රහණය කර අලුත් ආණ්ඩු පත්වී තිබෙන බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවද මැතිවරණයක් කරා ගමන් කරමින් සිටින බවත් සුපුරුදු ක්‍රමයට සෑම වසර පහකට වරක් ආණ්ඩුව වෙනස් කිරීමට උත්සාහ කරනවාද, නැතහොත් රට ජයග්‍රහණය කරනවාද යන්න මෙවර මැතිවරණයේ දී තීරණය කළ යුතු බවත් පැවසීය.

    පෙර පුව​තදුම්රිය ස්ථානාධිපතිවරු හදිසි වර්ජනයකට සැරසෙයි
    ඊළඟ පුව​ත ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්

    ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

    බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    2026-03-23

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්

    2026-03-23

    ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

    2026-03-23

    බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group