මහරගම අපේක්ෂා රෝහලේ වාට්ටුවලට මෙම වසරේ 2025 ජනවාරි සිට ජුනි 30 දක්වා කාලය ඇතුළත ඇතුළත් කරනු ලැබූ රෝගීන් සංඛ්‍යාව 36,000ක්බවසෞඛ්‍යසහජනමාධ්‍යනියෝජ්‍යඇමැතිවෛද්‍යවිජේමුණිමහතාපාර්ලිමේන්තුවේදීපැවැසුවා
එහිදී එම කාලය තුළ ලියාපදිංචි වූ නව රෝගීන් සංඛ්‍යාව 6,700ක් බව කී නියෝජ්‍ය ඇමැතිවරයා, සාමාන්‍යයෙන් දෛනිකව සායනික සඳහා රෝහලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 950ත් 1000ත්අතරබවදපවසාසිටියා
සජබ මන්ත්‍රිනි චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියා එහිදී ඖෂධ කිහිපයක් හැරෙන්න එම රෝහලේ විශාල ලෙස ඖෂධ හිඟයක් නැතැයි ද නි. ඇමැතිවරයා සඳහන්කළා