ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්රධානී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ පස්වරුවේ අභාවප්රාප්ත වී තිබෙනවා.
නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා රෝහල්ගත කර තිබෙනවා.
යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදීයි ඔහු අභාවප්රාප්ත වී ඇත්තේ.
මිය යන විට ඒ මහතා 82වියේ පසු වුණා.