Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-02-13

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    2026-02-13

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    • ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි
    • වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
    • ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    • VIDEO: කාසියේ වාසිය කැනඩාවට
    • 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි
    • වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාලිමා රජය ඉන්ධන බලශක්ති මාෆියාවේ ගොදුරක් බවට පත්වී සූර්ය බලශක්තිය විනාශ කරන්න හදනවා

    මාලිමා රජය ඉන්ධන බලශක්ති මාෆියාවේ ගොදුරක් බවට පත්වී සූර්ය බලශක්තිය විනාශ කරන්න හදනවා

    2025-06-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.87 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනතා විමුක්ති පෙරමුණ වත්මන් රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර පවතින ඉන්ධන මාෆියාව වෙනස් කර ක්‍රමයේ වෙනසකට යන බවට පොරොන්දු වුවත් අද වන විට එම ක්‍රමයේ වෙනස වචනවලට පමණක් සීමා වී ඉන්ධන බලශක්ති මාෆියාව ප්‍රවර්ධනය කරන තැනට පත්ව ඇති බවත් වහල මත සවිකරන සූර්ය බලශක්තියට ගෙවන කෝෂක පැනල් ගාස්තුව ගෙවීම කිලෝවෝට් පැයකට රු. 37 සිට 20 දක්වා 45%කින් අඩු කර ඇති බවත් මින් සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය වීම නොව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට යොමුවන බොහෝ දෙනා ඉන් ඉවත් කිරිම සහ ඉන්ධන බලශක්ති මාෆියාව තවත් ශක්තිමත් කිරීම සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

    රජය ගෙන ඇති මෙම පියවර නිසා කුඩා ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් සූර්ය බලශක්ති ව්‍යවසායකයන් විශාල පිරිසක් අගතියට පත්ව ඇති බවත් ව්‍යාපාර 1000ක සේවය කරන 40000කට වැඩි ප්‍රමාණයකට මේ කෝෂක පැනල ගාස්තු 45%කින් අඩු කිරිම නරක ලෙස බලපා ඇති බවත් ඔවුන්ගේ රැකියා ද අවදානම් වී ඇති බවත් මුළු ක්ෂේත්‍රයම ගැටලු රැසකට මුහුණ දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ජනතාව පැතූ ක්‍රමයේ වෙනස සිදුවන්නේ නැහැ

    අප රට බලශක්ති අර්බුධයක් ඇති මොහොතක 2024 වසර වන විට මෙගාවොට් 500ක දායකත්වයක් අපේ බලශක්ති පද්ධතියට සූර්ය බල ක්ෂේත්‍රය හරහා උත්පාදනය වූ බවත් රජයේ තේමාව වන්නේ 70%ක පුනර්ජනනීය බලශක්තියට යාම වුවත් වත්මන් රජය සූර්ය බලශක්තිය හා පුනර්ජනනීය බලශක්තිය විනාශ කර ඉන්ධන බලශක්ති මාෆියාව ශක්තිමත් කරන්නට යන බවත් ක්‍රමයේ වෙනසක් නොව පවතින ඉන්ධන බලශක්ති මාෆියාව ඉදිරියට ගෙන යාමක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    ජනතාවට රටට වාසි ලැබෙන ක්ෂේත්‍රයක් විනාශ කරන්න හදනවා

    සූර්ය බලශක්තිය තුළින් රටේ මූල්‍ය ස්ථායිකරණය වසර 20කට ලැබෙන බවත් දීර්ඝ කාලීනව ඉතිරි කිරීමක් සිදුවන බවත් ඊට අමතරව පරිසර හිතකාමී ක්ෂේත්‍රයක් බවත් ඉන්ධන යොදා ගන්නා විට මිල ස්ථායිථාව නොමැති බවත් පරිසරයට ද විශාල බලපෑමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ බරපතල ගැටලුවට අපට මුහුණ දීමට සිදුවන බවත් ස්වාභාවික වායු ක්ෂේත්‍රයේ ද මිල විශාල ලෙස වැඩි වී ඇති බවත් තාප බලාගාර හා ඉන්ධන බලශක්ති ක්ෂේත්‍රයේ ද රටට සිදුවන්නේ ඩොලර් පිරිවැයක් බවත් සූර්ය බලශක්තිය තුළ දේශීය පිරිවය පමණක් වැය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ජනතාවගේ බලශක්ති අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිනවා

    ගෝලීය වෙළෙදපොළ් සිදුවන වෙනස්කම් රුපියල අවප්‍රමාණය වීම යන ගැටලුවලට සූර්ය බලශක්තිය විශාල ශක්තියක් බවත් මෙය විදේශ විනිමය රටින් පිටවීම පවා අවම වන නිසා මේ තීරණය ගැන නැවත සිතා බලන ලෙසත් ඉන්ධන මාෆියාව ඉඩ නොදී පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන ලෙසත් ගජමිතුරු ඉන්ධන බල මාෆියාව මේ රජයද ගිලගෙන අවසන් බවත් ජනතාවගේ බලශක්ති අයිතිය හා සෛරීත්වය වෙනුවෙන් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

    පෙර පුව​තBREAKING NEWS: බදුල්ල බස් අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට – VIDEO
    ඊළඟ පුව​ත “බීමත්ව රිය පැද්දොත් ලක්ෂ 5 නැතිනම් අවුරුදු 2” පුවත ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

    සබැ​ඳි පුවත්

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-02-13

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    2026-02-13

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    2026-02-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group