මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැලිගම ප්‍රාදේශෙීය සබාවේ සභාපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා යොමු කරන තිබූ ලිපියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ පසුගිය 22 වන දින ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා විසින් පසුගිය මස 06 වන දින ඔහුට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි.
එම නිවේදනය පහතින් දැක්වේ.













