Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාංශපේෂීන් උපයෝගී කරගෙන පොලිස් විමර්ශන කරන්න බෑ

    මාංශපේෂීන් උපයෝගී කරගෙන පොලිස් විමර්ශන කරන්න බෑ

    2025-07-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.82 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියාවේ බුද්ධිමත්ම පොලිස් නිලධාරීන් සිටින්නේ ශ්‍රී ලංකාවේ බවත් එම නිලධාරීන්ට නව තාක්ෂණ්‍ය උපයෝගී කර ගනිමින් පොලිස් විමර්ශන සිදු කිරීමට අවස්ථාව සහ ආයතන පිහිටුවා තිබියදී මාංශපේෂීන් උපයෝගී කරගෙන පොලිස් විමර්ශන සිදුකිරීමට නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා.

    නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඒ බව කියා සිටියේ ජාත්‍යන්තර වධහිංසා වැළැක්වීමේ දිනය නිමිත්තෙන් “ඒ මම වෙන්න පුළුවන්” යන මැයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හැටන් ප්‍රාදේශීය කාර්යාලය මගින් හැටන් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්, රාජ්‍ය සේවකයින් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිවිල් ක්‍රියාකාරකයින් දැනුවත් කිරීම සඳහා හැටන් ලා ඇඩම්ස් හෝටලයේ අද(25) පැවැති සම්මන්ත්‍රණයකදීයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා කියා සිටියේ ඇතැම් පොලිස් නිලධාරීන්ට පුහුණු නොකරන ලද අවි ආයුධ ලබාදෙන බවත් ඒවා ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වීම තුළින් ඇතැම් සැකකරුවන්ට සහ එය භාවිතා කළ පොලිස් නිලධාරීන්ට තුවාල සිදුවීමේ අවදානමක්ද පවතින බවයි.

    පෙර පුව​තපාසල් සිසුන් පිරිසක් රැගත් බසයක රියදුරු ගම්වාසීන් පිරිසකගෙන් ප්‍රහාරයක්
    ඊළඟ පුව​ත ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටරයක් හදිසියේම ගොඩබස්වයි

    සබැ​ඳි පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-03-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group