කවුරු කුමක් පැවසුවද තවමත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනතාවගේ ප්‍රසාදයේ කිසිදු අඩුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ.
හඬ පට ධාවකයමේ අතර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේ මීළග ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කුමන ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළද ඔහු පරාජයට පත්වන බවයි.
හඬ පට ධාවකය