නොවැම්බර් මස 21 වනදා පැවැත්වෙන විපක්ෂයේ ජන රැළියට සහභාගි නොවීමට සමගි ජන බලවේගය පක්ෂය මේ වන විට තිරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා .
සමගි ජන බලවේගය විසින් අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා.













