Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    2026-02-14

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    2026-02-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
    • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
    • කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
    • පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි
    • නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
    • අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “මමත්වයෙන් හා අහංකාරත්වයෙන් තොරව රටක් ලෙස එක්වෙමු.” – ජනපතිගේ මහා ශිවරාත්‍රී පණිවිඩය –

    “මමත්වයෙන් හා අහංකාරත්වයෙන් තොරව රටක් ලෙස එක්වෙමු.” – ජනපතිගේ මහා ශිවරාත්‍රී පණිවිඩය –

    2024-03-08කියවීමට මිනිත්තු 3ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මහා ශිව රාත්‍රී දින පණිවිඩය.
    ලොව ජීවත්වන සියලුම ජීවින් පීඩාවන්ගෙන් මුදා ගැනීමේ අරමුණින් ශිව දෙවියන්ට පැවැත්වූ බව කියන පූජාව ලොව පුරා හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනයේ දී සිහිපත් කරනු ලබයි.
    එසේම මිනිසා තුළ පවතින මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල් වන ප්‍රඥා ලෝකය පැතිරේවා යන අර්ථයෙන් යුතුව සමස්ත ලෝකවාසී හින්දු බැතිමතුන් මේ සමඟ එක් වෙති.
    ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ආර්ථික අර්බුදයකින් පීඩාවට පත් වූ රටේ ජනතාව ඉන් මුදා ගැනීමට පසුගිය වසර දෙක තුළ රජය මහත් කැපවීමකින් යුතුව කටයුතු කළේය.
    හින්දු ජනතාවගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේම සශ්‍රීකත්වයේ අපේක්ෂාවන් ඉටුකරමින් අද එම වැඩපිළිවෙළ සාර්ථකත්වය කරා පැමිණෙමින් තිබේ.
    මහා ශිව රාත්‍රී දිනයෙන් අර්ථවත් කරන සාමය සහ සංහිඳියාව ද අගයමින්, මමත්වයෙන් හා අහංකාරත්වයෙන් තොරව රටක් ලෙස සියලුදෙනා එකට එක්ව රටේ අනාගතය වෙනුවෙන් එම වැඩපිළිවෙළ ඉදිරියටම ගෙන යා යුතුය.
    මහා ශිව රාත්‍රී දින පහන්සිල හින්දු ජනයාගේ ආධ්‍යාත්මය ආලෝකවත් කරන්නා සේම, සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත ආලෝකවත් කිරීමට ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමි.
    රනිල් වික්‍රමසිංහ,
    ජනාධිපති,
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.
    மகா சிவராத்திரி வாழ்த்துச் செய்தி.
    உலகெங்கிலும் உள்ள இந்து பக்தர்களினால், அனைத்து உயிர்களையும் துன்பத்திலிருந்து விடுவிக்க சிவபெருமானிடம் செய்த பிரார்த்தனையை நினைவு கூறுவதாக அமைந்திருக்கிறது.
    மனிதர்களிடம் இருக்கும் மமதையும், அகந்தையையும் அகற்ற உதவும் ஞானத்தைப் பரவச் செய்யும் வகையில் உலகெங்கிலும் உள்ள இந்து பக்தர்கள் பிரார்த்தனை செய்கின்றனர்.
    கடந்த இரண்டு வருடங்களில் வரலாறு காணாத பொருளாதார நெருக்கடியால் பாதிக்கப்பட்ட நாட்டு மக்களை மீட்க அரசாங்கம் மிகுந்த அர்ப்பணிப்புடன் செயற்பட்டது.
    இந்து மக்கள் மாத்திரமன்றி ஒட்டுமொத்த இலங்கை மக்களின் வாழ்வையும் செழிப்பாக்கும் எதிர்பார்ப்புடன் இன்று மேற்கொள்ளப்படும் முன்னெடுப்புகள் வெற்றிகரமான நிலைக்கு வந்துள்ளது.
    மகா சிவராத்திரி தினத்தை அர்த்தமுள்ளதாக்கும் அமைதி மற்றும் நல்லிணக்கத்தைப் மேம்படுத்தி, மமதை, அகங்காரம் இல்லாத நாடாக அனைவரும் ஒன்றிணைந்து நாட்டின் எதிர்காலத்திற்கான திட்டத்தை முன்னெடுத்துச் செல்ல வேண்டும்.
    மகா சிவராத்திரி தினத்தில் இந்து மக்களினால் ஏற்றப்படும் ஔியானது, முழு இலங்கை மக்களின் வாழ்விலும் ஒளியேற்றுவதாக அமையட்டும் என பிராத்திக்கிறேன்.
    ரணில் விக்ரமசிங்க,
    ஜனாதிபதி,
    இலங்கை ஜனநாயக சோசலிச குடியரசு.
    Message for Maha Shivaratri.
    On this auspicious occasion of ‘Maha Shivaratri,’ Hindu devotees worldwide commemorate their devotion to Lord Shiva, seeking liberation for all living beings from suffering.
    Moreover, Hindu devotees worldwide unite in this endeavour, aiming to spread wisdom that helps eradicate ego and arrogance from humanity.
    Over the past two years, the government has shown exceptional commitment to redeeming the people of our country affected by an unprecedented economic crisis.
    Today, this effort is on the verge of success, fulfilling hopes of prosperity not only for the Hindu community but the entire population of Sri Lanka.
    Recognizing the significance of peace and harmony, especially on this auspicious occasion of Maha Shivaratri, it is imperative for all to collectively advance the nation’s future without ego and arrogance.
    May the lights of Maha Shivaratri be a blessing, illuminating the lives of all Sri Lankan citizens, just as it ignites the spirit of the Hindu community.
    Ranil Wickremesinghe,
    President,
    Democratic Socialist Republic of Sri Lanka.
    ආශ්‍රීත පුවත්:  තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්
    Sri Lanka
    පෙර පුව​තIMF ශ්‍රි ලංකාවේ වැඩ අගයයි
    ඊළඟ පුව​ත පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    2026-02-14

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    2026-02-14

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group