මන්දපෝෂණයෙන් පෙළන ළමුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීම ට තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවයි.
එම දරුවන් වෙනුවෙන් ත්‍රිපෝෂ ලබාදීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා පවසනවා.
මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 20,000ත් – 30,000ත් අතර සංඛ්‍යාවක් හඳුනා ගැනුණේ පසුගියදා ක්‍රියාත්මක කෙරුණු සමීක්ෂණයකින්.
එම දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක් වෙන්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ