වර්තමාන පාමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 150 කට පමණ එළඹෙන පාර්ලිමේන්තු
මැතිවරණයෙන් පසු ගෙදර යාමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා.
තිරසර ලංකා ජාතික ව්‍යාපාරය ඊයේ කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.