Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මධ්‍යම කඳුකරයට තවදුරටත් වැසි

    මධ්‍යම කඳුකරයට තවදුරටත් වැසි

    නිවාස සහ දේපල රැසකට අලාභ හානි
    2025-06-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.83 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    [රංජිත් රාජපක්ෂ – හැටන් / මනුර සුදත් සෙල්ලහේවා – හැටන්]

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් අධික සුළං සහ වැසි පතිතවීමෙන් ජනජීවිතයට ගැටලු රැසක් මතුව තිබෙනවා.

    හැටන් ආගිල් වතු යායේ පෞද්ගලික වැඩපලක ගොඩනැගිල්ලක වහළය ඊයේ(31) රාත්‍රීයේ සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් එම ගොඩනැගිල්ලට සම්පූර්ණයෙන්ම අලාභ හානි සිදුව ඇති බව හැටන් පොලිසිය පවසනවා.

    මේ අතර නුවරඑළිය පොලිසිය පැවසුවේ නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශය හරහා හමා ගිය සුළඟකින් නිවසක වහළ සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් එම නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි.

    පවතින වර්ෂාවත් සමග හැටන්, ලිඳුල, නුවරඑළිය, නෝර්ටන්බි්‍රජ්, හස්කෙළිය යන විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථාන යටතේ පාලනය වන බලප්‍රදේශවල ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම් ගණනාවක්ම සිදුව ඇති බවත් එම බිඳවැටීම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිද කරන බවත් විදුලිබල මණ්ඩලය පවසනවා.

    මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැඩි සුළු සහ වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් පවුල් 40කට අයත් සාමාජිකයන් 130 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

    මේ අතර හැටන් කාසල්රී කාපේක්ස් ද්‍රවිඩ විදයාලය ආසන්නයේ ඇති රූස්ස ගස් දෙකක් හේතුවෙන් විද්‍යාලයේ සිසුන් සහ ගුරු මණ්ඩලය දැඩි බියකින් පසුවන බව වාර්තා වනවා.

    හැටන් අධ්‍යාපන කලාපයට අයත් මෙම විදුහල අසල පවතින ගස් දෙකෙන් විද්‍යාලයට යම් හානියක් වෙතැයි අනුමාන කර මෙම ගස් කපා දැමීමට මූලාක පියවර ගෙන තිබුණත් එම ස්ථානයේ පවතින විදුලි රැහැන් හේතුවෙන් ගස් කපාදැමීම කල් ගොස් ඇති බව විද්‍යාලයේ ගුරුවරයකු කියා සිටියා.

    මෙම ගස් කඩා වැටී විශාල හානියක් සිදුවීමට පෙර එකී විදුලි රැහැන් ඉවත් කර මෙම ගස් කපා දැමීමට අදාළ බලධාරීන් පියවර ගන්නේ නම් එය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට හා ඉගැන්වීම් කරන ගුරුවරුන්ට කරනු ලබන විශාල මෙහෙයක් බවද එම ගුරුවරයා වැඩිදුරටත් කියා සිටියා.

     

    පෙර පුව​තහොර පාස්පෝට් හැදූ රාජ්‍ය නිලධාරීන් සෙට් එකක් ළඟදීම ඇතුළට
    ඊළඟ පුව​ත අද දවසේ කාලගුණික තත්ත්වය

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group