Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    2026-04-02

    දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට

    2026-04-02

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
    • තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි
    • සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ දේපල ක්‍රියාවිරහිත කරයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ දේපල ක්‍රියාවිරහිත කරයි

    2025-12-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපළ සහ වත්කම් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කිරීමක් සිදු කර ඇති බව පොලිසිය පවසනවා.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අරඹේකෙම, හම්බෙගමුව, තණමල්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක් පමණ වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපළ හා වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව එම කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කෙරුණු බවයි පොලිසිය පවසන්නේ.

    ඒ අනුව මෙම සැකකාර පුද්ගලයා සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා කැඳවා ඇති අතර මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථාන විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයන් වෙත ඉදිරිපත් කර ඇති බව එහිදි අනාවරණ වී තිබෙනවා.

    සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී ඔහු විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් සැකකරුගේ බිරිඳගේ නමින් මිලදී ගෙන ඇති පහත සඳහන් දේපල හා වත්කම් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඇඹිලිප්ිය සහ තංගල්ල මහාධිකරණ මගින් ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය ඊයේ(11) වන දින සිට දින 7ක කාලයක් සඳහා දීර්ඝ කර තිනෙවා.

    • රුපියල් මිලියන 30ක වටිනාකමකින් යුතු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි බෙහෙත් අලෙවි සැලක්.
    • රුපියල් මිලියන 70ක වටිනාකමකින් යුතු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 39.5ක ඉඩමක් හා හෝටලය
    • රුපියල් මිලියන 15ක වටිනාකමින් යුතු මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඩම හා කඩ කාමර දෙකකින් යුතු ගොඩනැගිල්ල
    • රුපියල් මිලියන 7.5ක වටිනාකමකින් යුතු මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඉඩම හා කඩ කාමරයක් සහිත ගොඩනැගිල්ල
    • රුපියල් මිලියන 7.5ක වටිනාකමකින් යුතු මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඉඩම හා කඩ කාමරයක් සහිත ගොඩනැගිල්ල
    • රුපියල් මිලියන 35ක වටිනාකමකින් යුතු කීරවැල්කටුව ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 25ක ඉඩම හා දෙමහල් නිවස
    • රුපියල් මිලියන 15ක වටිනාකමකින් යුතු පනාමුර පාර මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැල පිහිටි ඉඩම හා දෙමහල් ගොඩනැගිල්ල එලෙස ක්‍රියාවිරහිත කරනලද දේපල වනවා.

    මෙවැනි ආකාරයේ නීති විරෝධී ලෙස උපයාගන්නා ලද දේපළ හා වත්කම් රජය සතු කර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරමින් පවතින අතර මෙවැනි ආකාරයේ අනීතික ලෙස උපයා ගන්නා සියලු වත්කම් හා දේපළ ක්‍රියා විරහිත කිරීමට පොලිස්පතිවරයාගේ උපදෙස් සහ සෘජු අධීක්‍ෂණය යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන සිදු කරනු ලබන බවයි පොලිසිය පවසන්නේ.

    පෙර පුව​තවාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    ඊළඟ පුව​ත මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්

    තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    2026-04-02

    දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට

    2026-04-02

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    2026-04-02

    අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group