බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකට වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත. මොනරාගල හම්බේගමුව ප්‍රදේශයේ දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳන් කළා. ආශ්‍රීත පුවත්: කෝටි ගානක වාහන වංචාවක් ගැන ඇමති සියඹලාපිටියගෙන් හෙළිදරව්වක් (වීඩියෝ) Sri Lanka