බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක්
ව්‍යාජ ලබුබු බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක් ඇති කළ හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා
දරුවන්ට බරපතළ අවදානමක් ඇති කළ හැකි මෙම ව්‍යාජ ලබුබු බෝනික්කන් විකිණීමේ යෙදෙන වෙළෙදුන්, වෙෙළඳ ප්‍රමිති ආයතනය විසින් අත්අඩංගුවට ගන්නා ලෙසට
නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා
විදෙස් වෙළෙඳ ප්‍රමිති නිලධාරීන් පවසා ඇත්තේ, චීන නිෂ්පාදිත සෙල්ලම් බඩු සඳහා තිබෙන ජනප්‍රියතාවය ඉහළ යාම, ව්‍යාජ නිෂ්පාදකයින්ගේ ප්‍රධාන ඉලක්කයක්
බවට පත්ව ඇති බවයි