ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව යළි පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76 ශත 76ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 0.14ක අඩුවීමක්.
එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල රුපියල් 72 ශත 53 කින් පහළ ගොස් තිබුණේ, සියයට 0.27 අඩුවීමක් පෙන්නුම් කරමින්.