Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බුද්ධ රශ්මි ජාත්‍යන්තර වෙසක් දින සඟරාව එළි දැක්වේ

    බුද්ධ රශ්මි ජාත්‍යන්තර වෙසක් දින සඟරාව එළි දැක්වේ

    2023-06-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය විසින් නිකුත් කරනු ලබන ‘බුද්ධ රශ්මි’ සඟරාව එළි දැක්වීම  මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී  අද පැවැත්වුණා.
    ඒ මල්වතු විහාර පාර්ශවයේ කාරක සංඝ සභික උඩුගොඩ ශ්‍රී ධම්මක්කන්ද ස්වාමින්වහන්සේ හා ගෙලිඔය තෙලඹුගල ශ්‍රී නි‍ග්‍රෝධකෙත්ත පිරිවෙණාධිපති ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති  ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නයේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
    වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම සඟරාව ආර්ථික අපහසුතා මධ්‍යයේ වූවද නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිය ස්තූතිය මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය  වෙත පුද කළා.
    ශ්‍රී ලාංකීය ඉතිහාසය, සංස්කෘතිය ඉතා සුවිශේෂී බවත් ඒ සම්බන්ධයෙන් වර්තමාන පරපුරට ඇති දැනුම ඉතා අල්ප බවත් මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියා.
    වැඩිහිටියන්ගේ ආකල්ප සංවර්ධනය කිරීමටත් වඩා අද දවසේ දරු පරපුරේ ආකල්ප සංවර්ධනය කිරීම මගින් හෙට දවසට හෝ රටට ජාතියට සංස්කෘතියට හිතැති මතු පරපුරක් නිර්මාණය කළ හැකි වන බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා  ප්‍රකාශ කළා.

    මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානයේ සභාපති විලමසේන කළුගමගේ, ආණ්ඩුකර සම්බන්ධීකරණ ලේකම් වී.එන් .විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙ අවස්ථාවට එක්වුුුණා.

     

    පෙර පුව​තසුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවරක්
    ඊළඟ පුව​ත ලංකාවේ ප්‍රථමවරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group