බුත්තල ප්‍රදේශයේ සුළු භූ චලනයක් අද (22) පෙරවරුවේ සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියා සිටියේ එය රික්ටර් ඒකක 3.2 ක් ලෙසට සටහන්ව ඇති බවයි.
අද(22) පෙරවරු 11.45 ට පමණ භූ චලනය සිදුව ඇති බවද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියා සිටියා.