Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    2026-03-07

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
    • ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට

    බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට

    2025-10-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බැකෝ සමන්ගේ මස්සිනා බව කියන පුද්ගලයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අද(04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අදාළ සැකකරු කොළඹ බියගම ප්‍රදේශයේදී අද(04) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    සැකකරු විසින් දැනට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන බැකෝ සමන්ගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කර ඇති බවටද අනාවරණ වනවා.

    එසේම අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 555ක් පිස්තෝලයක් සහ මැගසිනයක්ද සොයාගෙන තිබෙනවා.

    බස්නාහිර උතුර අරපාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තකැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පනී
    ඊළඟ පුව​ත නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    සබැ​ඳි පුවත්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    2026-03-07

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group